ඊයේ(2016-2-25) මුලු ලංකාවටම විදුලිය විසන්දිවීමක් උනා.ඒ වගේම එදින දිවයිනේ බොහො ප්‍රෙදෙශවලට මහ වැසි ඇදහැලීමකුත් සිදු වුවෙය.
එම වේලාවෙදීම කොලඹ නගරයෙ ට්‍රැපික් ලයිට් හිටියැටියෙම ක්‍රිය විරහිත වූවේය,
මෙමෙ විදිලි බිද වැටීමට හෙතුව වී ඇත්තේ පොල්පිටියේ සිට කොලොන්නාවට විදුලිය සම්ප්‍රෙෂණය පද්දතියට අකුණු සැරයක් වැදීම බව විදුලි බල මණ්ඩලයේ සභාපති පවසයි
0 comments:
Post a Comment