ජොන්සන් අන්ඩ් ජොන්සන් පවුඩර් බාවිතා කිරීම නිසා බිම්බ කොෂ පිලිකාවක් වැලදීමින් මිය ගිය ඇමරිකාණු ජාතික කාන්තාවකට ඇමරිකන් ඩොලර් මිලියන 72 ගෙවීමට එරට මිසුයුරි ප්‍රාන්ත අධිකරනය ජොන්සන් අන්ඩ් ජොන්සන් සමාගමට නියොග කොට තිබේ.
බර්ලින්හම් , ඇනබාමාහි පදිංචි ජැකොලින් ෆක්ස් වසර 35 කටත් වඩා වැඩි කාලයක් කුඩා ලමුන් සදහා බාවිතා කරන ජොන්සන් පවුඩර් සහ ෂවර් ටු ෂවර් නිෂ්වදන බාවිතා කොට තිබේ.
මීට වසර 3කට ඉහත දී ඇයට මුල්වරට බිම්බකොෂ පිලිකාවක් වැලදී ඇති බවට සොයගෙන ඇත. පසුගිය වසරෙ ඔක්තොම්බර් මසයෙ ඇය මිය ගොස් ඇත්තේ 62 වැනි විය පසුකරමින් සිතියදීය.
ටැල්ක් පදනම් කරගත් නිෂ්පදන මගින් පිලිකා අවදානමක් ඇතිවිය හැකි බවට මීට පෙර පාරිභොගිකයන් සහ වෙනත් පර්ශව අනතුරු ඇගවීම් කර තිබුනේය.එහෙත් ජොස්සන් අන්ඩ් ජොන්සන් සමාගම ඒ පිලිබදව කිසිදු අවදානමක් යොමු නොකොට තම නිශ්පදන අලවිය සදහා පමනක් කටයුතු කොට තිබෙනවා.
ඒ අනුව වන්චාව ,නොසැලකිල්ල , කුමන්ත්‍රනය කිරීමෙ චෝදනාව යටතේ මිසියුරි අධිකරනය ජැකොලින් ෆොක්ස්ගේ පවුලෙ අයට වන්දි මුදල් ගෙවන මෙන් එම සමාගමට නියොගකොට ඇත.
මේ සම්බන්දයෙන් මියුරි ප්‍රාන්ද අධිකරනයේ නඩු 1000
සහ නිවු වසිහි තවත් නඩු 200 ගොනුකොට ඇති බව කියයි
Thursday, February 25, 2016
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment