Saturday, February 27, 2016

මුම්බායේ සෙල්ෆි තහනම් කරයි.



මුම්බායේ කලාප 16 ක සෙල්ෆි ගැනීම තහනම් කර ඇති බව බී.බී.සී අඩවිය වාර්තා කරයි. මෙයට හේතු වී ඇත්තේ මුම්බායි නගරය තුළ සෙල්ෆි ගැනීම නිසා සිදු වූ මරණ සංඛ්‍යාව දින දින ඉහළ යාමයි.
සෙල්ෆි ගන්නා අතර සිදු වූ මරණවලින් වැඩි ම සංඛ්‍යාව වාර්තා වන්නේ ඉන්දියාවෙන් බව ඇමරිකානු දත්ත සමාගමක් ද පසු ගිය දා පවසා තිබිණි.
2014 වර්ෂයේ සිට සෙල්ෆි ගන්නා අතර සිදු වූ මරණ සංඛ්‍යාව 49 ක් වන අතර, ඉන් 19ක් ම සිදු වී ඇත්තේ ඉන්දියාවෙයි.

Friday, February 26, 2016

සුපිරි නලු සංජය දත් හිරෙන් නිදහස් වෙයි




ඉන්දියාවේ සුපිරි නළු සංජේ දත් බන්ධනාගාරයෙන් නිදහස් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 56 හැවිරිදි වියේ පසුවන ඔහු පුනේ නුවර බන්ධනාගාරයට ඇතුලත් කරන ලද්දේ ගිනි අවි ළඟ තබා ගැනිමේ චෝදනාවකට වරදකරු විම හේතුවෙනි.

facebook - Twitter ලොක්කන්ට මරණ වරෙන්තු



ෆේස්බුක් හා ට්විටර් යන ලෝකයේ ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවි හිමිකරුවන්ට අයිඑස් ත්‍රස්ත සංවිධානය අනතුරු අඟවා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

ෆේස්බුක් හැඟීම්වලට ඉඩදෙයි





ලොව ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවිය වන ෆේස්බුක් වෙබ් අඩවියේ පළවන විවිධ ඡායාරූප, වීඩියෝ හා අදහස්වලට ප්‍රතිචාර දැක්වීමට අලුත් ක්‍රමයක් අද සිට ක්‍රියාත්මක  කර ඇතැයි ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසයි.
‘ලයික්‘ බොත්තම මගින් මීට පෙර තම මිතුරන්ගේ අදහස් වලට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව සලසා තිබූ අතර ඒවාට අකමැතිනම් ‘ඩිස්ලයික්‘ බොත්තමක් නිර්මාණය කර ඊට අකමැත්ත පළ කිරීමේ ක්‍රමවේදයක් ගෙන ඒමට මුලින් සැලසුම් කර තිබුණද වඩාත් වෙනස් වූ අකාරයට හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා නව ක්‍රමවේදයෙන් අවකාශ සැලසෙන බව සකර්බර්ග් කියයි.

අලුත්ම සෙල්ෆි උන්මාදය – දික්කසාද සෙල්ෆිය

                         දික්කසාද සෙල්ෆිය


මේ සෙල්ෆි ඡායරූප කාලයෙන් කාලයට එක එක මාතෘකා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වෙනවාවේ.
එක කාලයකට දඩ සෙල්ෆි අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධ වෙන්න ගත්තා. ඒවගේ ‍ගොඩක්  එක එක මාතෘකා ඔස්සේ මේ සෙල්ෆි  ප්‍රසිද්ධ වුණා

Thursday, February 25, 2016

ජොන්සන් අන්ඩ් ජොන්සන් පවුඩර් වලින් පිලිකා අවදානමක්

ජොන්සන් අන්ඩ් ජොන්සන් පවුඩර් බාවිතා කිරීම නිසා බිම්බ කොෂ පිලිකාවක් වැලදීමින් මිය ගිය ඇමරිකාණු ජාතික කාන්තාවකට ඇමරිකන් ඩොලර් මිලියන 72 ගෙවීමට එරට  මිසුයුරි ප්‍රාන්ත අධිකරනය ජොන්සන් අන්ඩ් ජොන්සන් සමාගමට නියොග කොට තිබේ.

25 දින ලංකාවටම විදුලිය ඇනහිටියේ ඇයි ?



ඊයේ(2016-2-25) මුලු ලංකාවටම විදුලිය විසන්දිවීමක් උනා.ඒ වගේම එදින දිවයිනේ බොහො ප්‍රෙදෙශවලට මහ වැසි ඇදහැලීමකුත් සිදු වුවෙය.
එම වේලාවෙදීම කොලඹ නගරයෙ ට්‍රැපික් ලයිට් හිටියැටියෙම ක්‍රිය විරහිත වූවේය,