හලෝ යාලුවනෙ,
ඔයාලට ඩෙන්න හදන්නෙ හැමෝටම ඕන වුනු facebook එකෙ video download කරගන්නෙ කොහොමද කියල කියල දෙන්න. IDm ඉන්ස්ට්‍රොල් කරල තිබුනත් සමහර ෆයර්ෆොක්ස් සංස්කරණයෙන් එක්ක IDM එක හරියට ක්‍රියාත්මක නොවෙන අවශ්‍යතා තිබෙනව.ඒ වගේ වෙලාවකට මේ දෙයින් ප්‍රෙයෝජන ගන්න පුලුවන්. මෙකට softwear එකක් ඕනවෙන්නෙ නෑ.
ඔයාලට ඕන facebook site එකේ ඩවුන්ලෝඩ් කරන්න ඕනි වීඩියෝ එකට ගිහිල්ල Right ක්ලික් කරලා, ඒකෙ තියන copy link address කියන එක ක්ලික් කරන්න. ඊට පස්සෙ මම පහලින් දාල තියන වෙබ් සයිට් එකට( site එකට ගිය ගමන් බුක්මාක් එකක් දගත්තම වැඩේ ලෙසියි) ගිහින් එකෙ තියන Download Box එකට Paste කරන්න. ඊට පස්සෙ පහලින් තියන download කියන Button එක ක්ලික් කරන්න. එහෙනම් අදට post එක ඉවරයි.තවත් post එකකින් හම්බවෙමු. සුබ දවසක් !
මෙන්න site එක
http://adf.ly/1dZowl
http://adf.ly/1dZoKL
මෙන්න site එක = http://adf.ly/1dZoKL (මේක ක්ලික් කරම මුලින් එන site එකෙ දකුණු පැත්තෙ තියෙන ship add කියන බටන් එක ඔබල side එකට යන්න) http://adf.ly/1dZoKL

0 comments:
Post a Comment