ගෙම් එක් පහසුවෙන් ඉවර කරන්න ඕන අයට "හොර පොත 2016 " හදුන්වා දෙයි
අප කුඩා කාලයේම සිට පරිගනක ක්‍රීඩාවලදී පහසුවෙන්ම ක්‍රීඩාව නිම කිරීමට සහ
ගේම් එක් තුලදී අසීමිත සහන ලබා ගැනීමට පාවිච්චි කරපු මෘදුකාංගයක් තමයි
CheatBook මෘදුකාංගය. මෙහි නවතම සංස්කරණය CheatBook Database 2016 දැන් නිකුත්වී තිබෙනව. මෙම ඩවුන්ලොඩ් ලින්ක් http://www.cheatbook.de/cheatbook-database-2016.htm එක හරහා මෙම අඩවියෙන් නොමිලේම මෙම සොෆ්ට්වෙය එක බාගත හැකිය.
මෙම
සොෆ්ට්වෙයර් එක පරිගනකයට ඉන්ස්ට්‍රොල් කර ඉන් පසු එහි සර්ච් බොක්ස් එක තුල
අවශ්‍ය Game එකේ නම ටයිප් කර සර්ච් කිරීම මගින් ලැබෙන ප්‍රතිපලයෙහි ඇති
CHEAT CODE ගේම් එක තුල ටයිප් කර එම පහසුකම් අත්විදිය හැක.
ගේම් එකෙන් ගේම් එකට Cheat Code ගේම් එකට අතුලත් කරන ආකාරය විවිධ වේ.
Tuesday, September 6, 2016
Subscribe to:
Post Comments (Atom)


0 comments:
Post a Comment