Tuesday, September 6, 2016

සැම්සුන් ගැලෙක්සි නෝට් 7 ෆෝන් උණුවීයයි
විකුණූ සියල්ලු  ෆොන්  නැවත ගෙන්වයි. 

සැම්සුන් සමාගමේ නවතම ස්මාර්ට් ෆෝන් එක වූ ගැලෙක්සි නෝට් 7 නිකුත්වී මාසයක් යන්නට මත්තෙන් මහත් ආන්දෝලාන්තම පුවතක් 


වාර්තා වෙනවා. ඒතමයි මෙම නෝට් 7 ෆෝන් එකෙහි බැටරියෙහි මතුවූ දෝෂයක් හේතුවෙන් ෆෝන් කිහිපයක් පිපිරීමට ලක්ව තිබීමයි. ඇත්තෙන්ම මෙය නෝට් 7 ෆෝන් මිලියනයක් අලෙවියෙන් පසු එයින් ෆෝන් 50 කට පමණ සිදුවූ දෝශයක් බව වාර්තා වෙනවා. වැඩි මුදලක් ලබාදී අලුත්ම ෆෝන් එක මෙසේ පිපිරී යාම නිසා සිදුවූ පාඩුව වෙනත් අයටත් දැනගැනීමට සමාජ ජාල වෙබ් අඩවි වලට එහි හිමි කරුවන් කිහිප දෙනෙකුම ශෙයාකර තිබෙනවා. ලක්ශ ගණන්දෙනා එය ශෙයා කිරීම හේතුවෙන් සැම්සුන් සමාගමද එයට අවධානය යොමුකර තිබෙනවා. මෙය ස්මාර්ට් ෆෝන් එකෙහි කීර්ති නාමයට බෙහෙවින් බලපාන කරුණක් බැවින් අලෙවිකල සියළුම නෝට් 7 ස්මාර්ට් ෆෝන් සියල්ල තත්වය පරීක්ෂාකර බැටරියද හුවමාරු කර නොමිලේ ලබාදීමට තීරණයකර තිබෙනවා.
මෙසේ සමාජ ජාල තුල share වූ ෆොටෝ කිහිපයක් බලන්න.





සැම්සුන් සමාගම මෙසේ සියළුම ගැලෙක්සි නෝට් 7 නැවත ගෙන්වීම ඔවුන් පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව ගැනත් තම සේවාව උපරිමයෙන් සිදුකරන බවටත් ලබාදුන් සාක්ෂියක් ලෙස පෙන්වා දෙන්න පුලුවන්. සැම්සුන්හි හිමිකරු Koh Dong-jin මහතා මාධ්‍ය සාකච්ඡාවකින් මේ බව ප්‍රකශ කරනු ලැබුවා.


ඒ වගේම සැම්සුන් වලට ඇති අනුකරණ චාජර් සහ බැටරි මෙම නෝට් 7 වලට යොදාගැනීමත් මෙසේ ෆෝන් එක පිපිරීමට හේතුවක් ලෙසපෙන්වා දුන්නා. ඔන්න ඔයාලත් සැම්සුන් නෝට් 7 බාවිතා කරනවානම් ඔරිජිනල්ම චාජර් සහ බැටරි බාවිතා කරන ලෙස අප මතක් කරනවා. ඒවගේම ලංකාවේ වගකීමක් සහිත Samsung Authority ආයතනයකින් ඔබ ෆෝන් එක මිලදී ගත්තානම් එය ඔවුන් බාරගෙන අලුත් ෆෝන් එකක් ලබාදෙන බවත් ඔබට මතක්කර සිටිනවා.






                                       Serial Key ගන්න පුලුවන් Web     Site 15




ඔන්න මම ඔයාලට දෙන්න හදන්නෙ අපිට ඕනෑම Serial Key එකක් තියෙන Web Site 15 ක්.මේ සයිඩ් වලග ගිහින් ඔයාලට ඕන කරන Serial Key ගන්න පුලුවන්.






හලෝ යාලුවනෙ,


ඔයාලට ඩෙන්න හදන්නෙ හැමෝටම ඕන වුනු facebook එකෙ video download කරගන්නෙ කොහොමද කියල කියල දෙන්න. IDm ඉන්ස්ට්‍රොල් කරල තිබුනත් සමහර ෆයර්ෆොක්ස් සංස්කරණයෙන් එක්ක IDM එක හරියට ක්‍රියාත්මක නොවෙන අවශ්‍යතා තිබෙනව.ඒ වගේ වෙලාවකට මේ දෙයින් ප්‍රෙයෝජන ගන්න පුලුවන්. මෙකට softwear එකක් ඕනවෙන්නෙ නෑ.


Youtube site එකේ  තියෙන සමහර video අපිට mp3 විදියට download කරගන්න ඕන වෙන වෙලාවල් තියෙනව .උදාහරණයක් විදියට  youtube එකේ තියෙන video එකක music එක aඅපේ phone එකකේ ringtone එක විදියට ගන්න ඕන වෙන වෙලාවල් තියෙනව. ඒ වගේ වෙලාවකට මම මේ කියන විදියට ගොඩක් ලේසියෙන් අපිට mp3 එක download කරගන්න පුලුවන්

ගෙම් එක් පහසුවෙන් ඉවර කරන්න ඕන අයට "හොර පොත 2016 " හදුන්වා දෙයි

                                         



                                                අප කුඩා කාලයේම සිට පරිගනක ක්‍රීඩාවලදී පහසුවෙන්ම ක්‍රීඩාව නිම කිරීමට සහ ගේම් එක් තුලදී අසීමිත සහන ලබා ගැනීමට පාවිච්චි කරපු මෘදුකාංගයක් තමයි CheatBook මෘදුකාංගය.  මෙහි නවතම සංස්කරණය CheatBook Database 2016 දැන් නිකුත්වී තිබෙනව. මෙම ඩවුන්ලොඩ් ලින්ක් http://www.cheatbook.de/cheatbook-database-2016.htm එක හරහා මෙම අඩවියෙන් නොමිලේම මෙම සොෆ්ට්වෙය එක බාගත හැකිය.

මෙම සොෆ්ට්වෙයර් එක පරිගනකයට ඉන්ස්ට්‍රොල් කර ඉන් පසු එහි සර්ච් බොක්ස් එක තුල අවශ්‍ය  Game එකේ නම ටයිප් කර සර්ච් කිරීම මගින් ලැබෙන ප්‍රතිපලයෙහි ඇති CHEAT CODE ගේම් එක තුල ටයිප් කර එම පහසුකම් අත්විදිය හැක.

ගේම් එකෙන් ගේම් එකට Cheat Code ගේම් එකට අතුලත් කරන ආකාරය විවිධ වේ.

Saturday, February 27, 2016

මුම්බායේ සෙල්ෆි තහනම් කරයි.



මුම්බායේ කලාප 16 ක සෙල්ෆි ගැනීම තහනම් කර ඇති බව බී.බී.සී අඩවිය වාර්තා කරයි. මෙයට හේතු වී ඇත්තේ මුම්බායි නගරය තුළ සෙල්ෆි ගැනීම නිසා සිදු වූ මරණ සංඛ්‍යාව දින දින ඉහළ යාමයි.
සෙල්ෆි ගන්නා අතර සිදු වූ මරණවලින් වැඩි ම සංඛ්‍යාව වාර්තා වන්නේ ඉන්දියාවෙන් බව ඇමරිකානු දත්ත සමාගමක් ද පසු ගිය දා පවසා තිබිණි.
2014 වර්ෂයේ සිට සෙල්ෆි ගන්නා අතර සිදු වූ මරණ සංඛ්‍යාව 49 ක් වන අතර, ඉන් 19ක් ම සිදු වී ඇත්තේ ඉන්දියාවෙයි.

Friday, February 26, 2016

සුපිරි නලු සංජය දත් හිරෙන් නිදහස් වෙයි




ඉන්දියාවේ සුපිරි නළු සංජේ දත් බන්ධනාගාරයෙන් නිදහස් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 56 හැවිරිදි වියේ පසුවන ඔහු පුනේ නුවර බන්ධනාගාරයට ඇතුලත් කරන ලද්දේ ගිනි අවි ළඟ තබා ගැනිමේ චෝදනාවකට වරදකරු විම හේතුවෙනි.